"සබ්බ දානං ධම්ම දානං ජිනාති" — "සියලු ම දානයන්ට වඩා ධර්ම දානය උතුම් වේ"

  

ආයුබෝවන්!


සබ්බදානං ධම්මදානං ජිනාති ලෙස මිසෙක, සබ්බදානං කඨිනචීවරදානං ජිනාති යැයි සඳහන් දේශනයක් නොමැත. එහෙත්, සබ්බදානං කඨිනචීවරදානං ජිනාති වැනි, කඨින චීවර ආනිශංස අතිශෝක්තියෙන් වර්ණනා කරන, ත්‍රිපිටකයෙහි (අටුවා, ටීකාවල) හෝ නොමැති, නාගිත ථේරාපදානය නමැති ඉපැරණි මූලාශ්‍රයක් පදනම් කරගෙන, කඨිනචීවර පූජාව අමුතු ම මානයකට ඇදී යන මේ යුගයේ ධර්ම දානයේ සැබෑ ආනිශංස වටහා ගමු:

"එහි සබ්බදානං ධම්ම දානන්ති - ඉදින් සක්වල ගැබ බඹලොව දක්වා නිතර වැඩ සිටින බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට කෙසෙල් දළු සමාන සිවුරු දෙන්නේද එම සමාගමයේ .... මහරජ සියලු දානයන්ට වඩා ධර්ම දානයම ශ්‍රේෂ්ඨ වන්නේය."

 ත්‍රිපිටක පොත් වහන්සේ සහ ඒ ආශ්‍රිත පොත්පත් වීඩියෝ බවට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා නවීනතම කෘතීම බුද්ධි මෘදුකාංග සහ පරිගණක වෙනුවෙන් වැය වන අති විශාල මුදල පියවා ගැනීමට, නොමසුරු - ධර්මකාමී - දානපති ඔබට, ඔබගේ නෑදෑ හිත මිත්‍රාදීන්ට ද මෙම උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේ උසස් කොටස්කරුවන් විය හැක:

# මෙය විවිධ පාර්ශවයන් විවිධාකාරයෙන් බුදු දහම (බණ) දේශනා කරන සමයෙකි;  චේතනාන්විතව (හිතාමතා) නොකරන්නේ නම්, පුද්ගලානුබද්ධ දෝෂයන් මතුවන්නේ ධර්මයේ ගාම්භීර (ගැඹුරු) බව නිසා ම ය. නිවැරදි ම දහම ජනගත කිරීම ‍ ව්‍යාපෘතියේ අභිප්‍රාය යි.

# ශ්‍රේෂ්ඨතම දානමය පිංකම කරගන්න කැමති අයට (මාපිය නෑදෑ හිත මිත්‍රාදීන්ට) මේ ලින්ක් එක share කරන්න:


# දැන්වීමයි: මෙම ව්‍යාපෘතිය සඳහා තවමත් කිසිදු පරිත්‍යාගයක් ලැබී නොමැති අතර, දානපතියන්ගේ තොරතුරු මෙම පිටුවෙහි ජනගත කරනු ඇත.

# දහම් ගැටළු සඳහා:


# පරිගණක පරිත්‍යාග සඳහා ද අප හා සම්බන්ධ වන්නට ද:

ඔබ මෙතෙක් නොඇසූ විරූ අති සුවිශේෂී යමක් දැනගැනීමට ද:


# මූල්‍යමය පරිත්‍යාග සඳහා පහත සබැඳියෙන් පිවිසෙන්න:


තෙරුවන් සරණයි!!!

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
“දානං ඛලු සභාවෙන සග්ග මානුස භොගදං
පරිණාම වසෙනෙව හොති මොක්බූපනිස්සයං”


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll