I You We | මම ඔබ අපි

Nothing is Impossible! | නොහැක්කක් නොමැත! | Impossible is Nothing!
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Giving, by Nature, Yields Human and Divine Prosperity...”

දානං ඛලු සභාවෙන සග්ග මානුස භොගදං
පරිණාම වසෙනෙව හොති මොක්බූපනිස්සයං.”

දානය ස්වභාවිකව ම දිව්‍ය මනුෂ්‍ය සම්පත් ලබා දේ ...”


“දානයත් යුද්දයත් සමාන ය යි කියත්. ස්වල්ප වූත් වීරපුරුෂයෝ බොහෝ වූ බියසුල්ලන් දිනත්. ඉදින් සැදැහැත්තේ ස්වල්පයකුත් දේ ද, එයින් ම හෙ තෙමේ පරලොව සුව ඇත්තේ වේ.”

“දානඤ්ච යුද්ධඤ්ච සමානමාහු, අප්පාපි සන්තා බහුකෙ ජිනන්ති;
අප්පම්පි චෙ සද්දහානො දදාති, තෙනෙව සො හොති සුඛී පරත්ථ.”

“දන් දීම ද යුද්ධ කිරීම ද සමානය යි කියත්. ජීවිතාශා රහිත ව සටන් වන් අය ස්වල්ප වුවත් බොහෝ සතුරන් දිනත්. (කුශලය ස්වල්ප වුව ද බොහෝ අකුශල් දිනිය හැක්කේ වේ). කර්‍මඵල අදහාගෙන ස්වල්ප වූ ද පරිත්‍යාගයක් කළොත් පරලොව දී එයින් ම හේ සැපවත් වේ.”


“දානයත් යුද්ධයත් සමාන යැයි කීහ. සත්පුරුෂ වූ ටිකදෙනෙක්, බොහෝ දේ ජයග්‍රහණය කෙරෙති. ඉදින් ශ්‍රද්ධාවෙන් යුතුව, සුලු දෙයක් දන් දුන්නත්, එයින් ඔහු පරලොවදී ද, සැපයට පත්වේ.”

“දානඤ‍්ච යුද‍්ධඤ‍්ච සමානමාහු,
අප‍්පාපි සන‍්තා බහුකෙ ජිනන‍්ති;
අප‍්පම‍්පි චෙ සද‍්දහානො දදාති,
තෙනෙව සො හොති සුඛී පරත්‍ථා”ති. (ජා· 1.8.72; සං· නි· 1.33)”

“දීමද සටනද සමානයයි කීහ. යහපත් ටිකදෙනෙක් බොහෝ දෙයක් දිනති. ඉදින් සැදැහැ ඇත්තේ ටිකක් හෝ දෙයිද එහෙයින්ම හෙතෙම පරලොව සුව ඇත්තේ වෙයි.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
“දානං ඛලු සභාවෙන සග්ග මානුස භොගදං
පරිණාම වසෙනෙව හොති මොක්බූපනිස්සයං”


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll