"සබ්බදානං ධම්මදානං ජිනාති ..." - උතුම් ම දානය, ධර්ම දානය යි!

අත්තුක්කංසනය - පරවම්භනය හැරදා, අප්‍රසිද්ධියේ ම පිං කරමු!

ගරුතර ස්වාමීන් වහන්ස, සිල් මෑණියනි, ආදරණීය ධර්ම ලෝලිනි!

නිර්මල ධර්මය විකෘති කිරීමට එරෙහිව, පහත (සිංහල, ඉංග්‍රීසි සහ බහුභාෂා) වෙබ් අඩවි සහ පැරණි ඉංග්‍රීසි පොත් කිහිපයක අන්තර්ගතය AI තාක්ෂණය භාවිතයෙන් වීඩියෝ බවට පත් කිරීමට අපි කැමැත්තෙමු, එසේ කිරීමට අපට පරිගණක කිහිපයක් අවශ්‍ය ව පවතී.




(ඔබේ මිතුරන් සහ ඥාතීන් සමඟ එක්ව) අපට පරිත්‍යාග කරන ලෙස හෝ පරිගණකයක් මිලදී ගැනීමට සහයෝගය දක්වන ලෙස අපි ඔබට කාරුණිකව යෝජනා කර සිටිමු!

[මීට අමතරව AI (කෘතීම බුද්ධි) මෘදුකාංග සඳහා ද විශාල මුදලක් වැය වේ.]

ධම්ම දානමය උතුම් ම දානයට සහභාගී වන්න:


ඔබට බොහෝ ම ස්තූතියි, තෙරුවන් සරණයි!!!

අපගේ ධර්ම දානමය දහම් වෙබ් අඩවි:



"සියලු දානයන්ට වඩා ධර්ම දානය ම ශ්‍රේෂ්ඨ වන්නේය ..."

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
“දානං ඛලු සභාවෙන සග්ග මානුස භොගදං
පරිණාම වසෙනෙව හොති මොක්බූපනිස්සයං”


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll