දෙන්න-දිනන්න! — දිනන්න-දෙන්න!

ඔබේ පරිත්‍යාගයට — අපේ පරිත්‍යාගය!

ඔබ පරිත්‍යාග කරන මුදල මෙන් පස් (05) ගුණයක් අපෙන්…

පරිත්‍යාග කළ හැකි ප්‍රමාණය, දිනුම් අවස්ථා ගණන හා දිනිය හැකි මුදල පිළිවෙළින්:

1. Rs. 500 — 5 — Rs. 2,500.
$5 — 5 — $25.

2. Rs. 1,000 — 10 — Rs. 5,000.
$10 — 10 — $50.

3. Rs. 2,500 — 25 — Rs. 12,500.
$25 — 25 — $125.

4. Rs. 5,000 — 50 — Rs. 25,000.
$50 — 50 — $250.

5. Rs. 10,000 — 100 — Rs. 50,000.
$100 — 100 — $500.

සියලු ම මුදල්-ගණන් ශ්‍රී ලංකා රුපියල් (LKR) හා ඇමරිකානු ඩෝලර් (USD) වලිනි — ඔබ කැමති නම්, අප හා සම්බන්ධ වී, ඔබේ පරිත්‍යාගය තහවුරු කළ හැක.

පරිත්‍යාගශීලීන් දහදෙනෙකු (10) වූ වහා ම, එක් ජයග්‍රහයකයෙකු තෝරා ගනු ලැබේ — සෑම පරිත්‍යාගශීලීන් දහදෙනෙකුගෙන් (10), කෙනෙකුට ම දිනුමක්!

දානපති-ජයග්‍රාහී ඔබව දැනුවත් කොට, ඔබගේ ත්‍යාග-මුදල ඔබේ (බැංකු, එම්කෑෂ්, ඊසිකෑෂ්, පේපැල්, ස්ක්‍රිල්, පෙයොනිය) ගිණුමට බැර කෙරේ.

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
“දානං ඛලු සභාවෙන සග්ග මානුස භොගදං
පරිණාම වසෙනෙව හොති මොක්බූපනිස්සයං”


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll